චාල්ස් කුමරුගේ
ශී*්*ර ලංකාවේ දී 65 වැනි උපන්දිනය සමරන චාල්ස් කුමරුගේ අප නොදන්නා අප*්*රකට කරුණු
චාල්ස් කුමරුගේ සම්පූර්ණ නිල නාමය මෙසේය: ‘රාජකීය උත්තම, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC යන ගෞරව නාමධාරී, කෝන්වෙල් ආදිපාදවරයා වූද, රොත්සේ ආදිපාදවරයා වූද, කැරික් අර්ල්වරයා වූද, රෙන්ෆ්රූ...