ඉතින් අද අරන් ආවේ අපේ කට්ටිය හුග දෙනෙක් ආසාවෙන් හිටිය දමිළ සිනමාපටයක්.නම දැක්ක ගමන් දන්නවානේ, මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේඅපි කවුරුත් දන්න සුපිරි නළු සූර්යා විසින්. පළමු කොටසේ අවසානයේ දොරසිංගම් ඔහුගේ සටනින් ජය ගන්නවා. ඔබට මතක ඇති,පොඩි ගමක,පහල පොලිස් නිලධාරියෙක් වූ මොහු නීතිය අකුරට ක්*රියාත්මක කරන අවංක නිලධාරියෙක්..අවසානයේ ඔහු හැම බාධකයක්ම පරදලා ජය ගන්නවා
පළමු කොටස අවසානයේ ඇමති රහසේම මොහුව මුණ ගැසී එක් රහස්*ය මෙහෙයුමක් බාර දෙනවා,ඒ මොහු පොලිස් සේවයනුත් අයින් වෙන බව කියලා,නමුත් මොහුගේමෙහෙයුම එවිටයි පටන් ගන්නේ….දැන් සිංගම් ඉස්කෝලෙක සිටින්නේ,එන්.සී.සී කෙනෙක් සහ පාසලේ විනය කටයුතු බාරව.මේ ඉන්නා ගමන් ලොකු මෙහෙයුමක් කරන්න ලැහැස්ති වන්නේ ඉන්දියාවම හොල්ලන ජාත්‍යාන්තර අපරාධකරුවන් ගැනයි..තව කියන්න යන්නේ නෑ අරගෙනම බලන්න.
Download With SinhalaSubtitle
Download With SinhalaSubtitle
TFS
