මගෙත් සල්ලි ප්‍රශ්නයක් මචන්! ෆෝන් එකක් ගන්න කියලා කෙනෙක්ට සල්ලි දුන්නා. දැන් ඌ නැහැ.. මම බලද්දි මේක තමා උඩම තිබ්බේ. ඉතින් මමත් මගේ ප්‍රශ්නේ මෙතනම කිව්වා.. දැන් මුන් කියනවා මම ඌ ලු.. අනේ මම ඌ දන්නෙත් නැහැ බන්. අනික ඉතින් ඌට පරණ එකවුන්ට් එකක් තියෙනවා වෙන්නත් පුළුවන් නෙ? අළුතෙන් එන හැමෝටම බනින එක...