Fiverr help

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මට Fiverr එකේ USA account එකක් හදාගන්න ඕනේ. මම IP එක වෙනස් කරන software එකකින් හැදුව. එත් එතකොට unknown proxy කියල එනවා USA එන්නේ නෑ.:no::no: දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්න plz
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    ඇයි රට වෙනස් කරන්නෙ? මචන් මැනුවලි ප්‍රොක්සි එකක් දාපන්!
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ඇයි රට වෙනස් කරන්නෙ? මචන් මැනුවලි ප්‍රොක්සි එකක් දාපන්!

    මට USA account එකක් ඕනේ කරලා තියෙනවා මචන්. මචෝ මට පොඩ්ඩක් ඕක කරන හැටි කියපන්කො
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    මට USA account එකක් ඕනේ කරලා තියෙනවා මචන්. මචෝ මට පොඩ්ඩක් ඕක කරන හැටි කියපන්කො
    ප්‍රොක්සි ටිකක් හොයපන් ගූගල් එකෙන්! එකක් දාගෙන ගිහින් එකවුන්ට් එක හදපන්!
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ප්‍රොක්සි ටිකක් හොයපන් ගූගල් එකෙන්! එකක් දාගෙන ගිහින් එකවුන්ට් එක හදපන්!

    ප්රොෂ්ය එක දාගන්න විදිහ තම මචන් දන්නේ නැත්තේ
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    wena ewa epa AutoHideIP daganin.. mama haduwe eken

    Hari machan software eka hoyagena install karala IP eka hide kala. eth ethakota firefox eke mehema error ekak enawa. "The proxy server is refusing connections". Mama extention ekath damma.