ෆොනී, අනුර පරස්පර කතා කියති
ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද (26)දින ඡන්දය භාවිත නොකළ බවට තොරතුරු ප‍්‍රචාරය වීමත් සමග ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ ජනරාල්වරයා අද උදෑසන ඔහුගේ ගම් ප‍්‍රදේශය වන අම්බලන්ගොඩ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී සිය ඡන්දය...