මිතුරනි, කරුණාකර ප්‍රායොගික පිලිතුරු පමනක් ලබා දෙන්න. මා මේ සටහන දමන්නේ එලකිරියේ පල වී තිබූ හොල්ම්ස් පරිවර්තන කෘති දැකීමෙන්. ඇත්තම කීවොත් ඩොයිලීය නොවන හොල්ම්ස් කෘති වැනිම අගනා විද්යා ප්‍රබන්ද , රහස් පරීක්ශක කතා රැසක් තියනවා තවම හෙලබසට නොනැගුණු. මගේ අදහස මෙයයි.පොත් පරිවර්තන නීති රීති ගැන නිසි...