Recent content by maanasa2

  1. maanasa2

    ත්‍රීවිල ඇඩියාව පටන් අරගෙන!

    Three wheel ,රැකියාවක් නෙවෙයි..‍රටට බරක්..කොටින්ම බහුතරයක් three wheel කට්ටියගෙ පවුලෙ අයට කන්න බොන්න වියදම් කරන්නෙ රටේ අනිත් රස්සාවල් කරන අය..මේක පිටට පේන්නේ නෑ...
  2. maanasa2

    මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

    අත ඇර්‍රිමක් නෑ..බුදු දහමෙ තියෙන එදිනෙදා ජීවත් ව්ම යහ පැවැත්ම වගේ දේවල් වලින් ජීවතෙට ගන්න කොච්චර දේවල් තියෙනවද.. ඔයා ඔය කියන දේවල් මම දන්නෙ ගොඩක් ඉස්සර ඉඳන්..ඔයා ඔය කියන දේවල් බොහොම ප්‍රාථමික දේවල් කියල වත් තේරෙනවද..ඔයිට වඩා ගොඩක් ස්ංකීර්ණ දේවල් තියෙනවා බුදුදහමෙම....ඒක නෙමෙයි මම කිව්වෙ.... මම...
  3. maanasa2

    මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

    ඔය හැම ආගමක්ම බොරු බන්.... අපි ආයෙ උපදින්නෙ නෑ.. උපදිනවා කියන්නෙ කාබනික අකාබනික දේවල් කිසියම් ක්‍රමයකට සකස් වෙනවා අම්මෙක්ගෙ බඩ ඇතුලේ..ඒක පටන් ගන්නෙ සංසර්ගයෙන් ශුක්‍රාණු වක් ඩිම්බයක් එක්ක එකතු වෙලා. ඒක ටිකෙන් ටික පරිණත වෙද්දි හරිම සංකීර්ණ වෙනවා..ස්නායු පද්ධති develop වෙද්දි අපි හිත කියලා කියන...
  4. maanasa2

    මේ ලෙඩේට surgery කරන්න ඕනෙද?

    ඕකට කියන්නෙ rectal prolapse කියලා.... ඒක mucosal prolapse /partial prolapse ,complete prolapse,internal prolapse කියලා ජාති 3ක් තියෙනවා... colonoscopy කරලා බලන්න ඕනේ එහෙම වෙන්න හේතුවත්, prolapse එකේ type එකත්.(සමහර වෙලාවට බඩවැල් ආශ්‍රිත පිළිකා නිසා එහෙම වෙන්නත් පුලුවන්)..ඊට පස්සෙ surgery කරලා...
  5. maanasa2

    Electric trike

    Thank you machan godak...details walata
  6. maanasa2

    Electric trike

    Speed එක නෙවෙයි ලොකුවට ඕනේ..durable වෙන්න සහ බරක් අරන් යන්න පුලුවන් වීම... 1000W වගේ මොටරයක් ඔනේ වෙවි නේද එතකොට? VOLTAGE එක 72v? අපි හිතුවොත් motor එක 1000w 72 v කියලා battery එක එතකොට 72v එකක් නේද ගන්න ඕනෙ.. ah කීයක් වගේද?( 500 w 48v motor එකක් නම් ,battery එක 48v නේද? ah ,කීයක්ද? (7-8...
  7. maanasa2

    Electric trike

    Thank you machan........ uba recommend karana widihak kiyapan...💟💟
  8. maanasa2

    Electric trike

    Thank u...🙂
  9. maanasa2

    Electric trike

    Electric trike එකක් හදන්න පුලුවන්ද කියලා බලන්න හිතුවා.. ඒ කියන්නේ frame එකේ ඉඳන්ම design කරලා..motor එක, battery එක ගැන අදහසක් ගන්න කෙනෙක් ඉන්නවද..motor එකේ volt ගාන..rpm, Watt ගාන. Deep cycle rechargeable battery ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද...හරි ගියොත් දැනුම බෙදාගන්න පුලුවන් හැමෝටම
  10. maanasa2

    බුද්ධි පරීක්ශණ

    ඉස්සර එලකිරි එකේ ගියපු IQ teat කරන බුද්ඩ්දි පරීක්ශණ thread එකක් තිබ්බා... කට්ටිය ප්‍රශ්න දානවා අනිත් අය උත්තර හොයන.. මේ 2011 වගේ..ඒකෙ link එකක් කා ගාව හරි තියේද..නැත්තන් ආයෙ එකක් පටන් ගන්න බැරිද? මොලේ වෙහෙසවන්න මරු ඒ thread එක
  11. maanasa2

    රට කඩා වැටෙන්න පෙර...

    ම් මේක මම ලිව්වෙ මාර්තු 21.අන්තිම පේලියෙ තියෙන දේ අද හැබෑ වෙලා..... ඉදිරිය ගැන ගැඹුරින් හිතන්න.... (මට බිල්ලො මවන්න එපා කිව්ව අයත් හිටියා....)
  12. maanasa2

    ඩොලර් හොයන්න මෙහෙම බැරිද

    මෙහෙම අදහසක් හිතට ආවා.. දැන් ලංකාව ගත්තොත් හැම ගෙදරම වගේ රත්තරන් තියෙනවා අඩුම ගනෙ පවුමක් හරි.. ගොඩක් ඒවා කවදාවත් පලදින්නෙ නැති රත්තරන් භාණ්ඩ.මේ යන විදිහට රත්තරන් තිබිලත් වැඩක් නැති වෙනවා.. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැතුව රත්තරන් තිබුනට කන්න බෑනෙ.. මෙන්න මේ රත්තරන් ටික ගෙවල් වලින් එලියට ගන්න...