මචන් මේ චැනල් එක මම තමයි කරන්නේ.
වෙනස් දේවල් කරන වෙනස්ම මිනිස්සු, ක්‍රීඩා, අධ්‍යාපන වගේ මාතෘකා යටතේ තමයි දැනට මේක කරගෙන යන්නේ. චැනල් එක පටන් අරගත්තේ කොරෝන ලොක් ඩවුන් කරලා තිබුණු දවස්වලමයි.
මේ චැනල් එක බලල හොදයි කියල හිතෙනවා නම් චැනල් එක සබ්ස්ක්ර්යිබ් කරන්න, ලයික් එකක් දාල යන්න (y)
ඒ වගේම ඔයාලට...