Bubble Talks යු ටියුබ් චැනල් එක

Maddu

Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    මචන් මේ චැනල් එක මම තමයි කරන්නේ.
    වෙනස් දේවල් කරන වෙනස්ම මිනිස්සු, ක්‍රීඩා, අධ්‍යාපන වගේ මාතෘකා යටතේ තමයි දැනට මේක කරගෙන යන්නේ. චැනල් එක පටන් අරගත්තේ කොරෝන ලොක් ඩවුන් කරලා තිබුණු දවස්වලමයි.

    මේ චැනල් එක බලල හොදයි කියල හිතෙනවා නම් චැනල් එක සබ්ස්ක්ර්යිබ් කරන්න, ලයික් එකක් දාල යන්න (y)
    ඒ වගේම ඔයාලට හිතෙන දේ කියන්න, මට ඒක ගොඩක් වටිනවා මගේ ඉස්සරහට කරන විඩියෝස් වලට. :-)

    යු ටියුබ් චැනල් ලින්ක් එක - https://www.youtube.com/channel/UChWDFr3D_P3c1PVWdu92ZDw
    Instagram follow - https://www.instagram.com/BubbleTalkssl/
    Facebook page - https://www.facebook.com/BubbleTalkssl/

    එහෙනම් හැමෝටම ජයවේවා!!
    (මේ පහල මන් දාල තියෙන්නේ මන් කරපු විඩියෝස් කිහිපයක ප්‍රිවිව් ටිකක්)

    07 New RC Falcons - Air Craft - Bubble_Talks.jpg 04 - 5 Opportunities Bubble Talks Front Banner Resized.jpg 05 Final S two.jpg 06 සිරිලක දිය යට කෞතුකාගාර  Underwater Museums in Sri Lanka  Galle & Trinco.jpg
     
    Last edited: