නැවක් ගිලිල,යුද්ධයක් තියෙන වෙලාවක හිනාවෙවී හිටිය අරකයි මේකයි කියල සමහරු කියල තිබ්බ.. විජිත විතරක් නෙමේ,ජයශන්කර් ඇමතිතුමයි ,නිවේදිකාවයි ඇවිත් හිටපු කට්ටියයි ඔක්කොමත් එවෙලෙ හිනාවෙවී හෙන සැහැල්ලුවෙන් හිටියෙ..හේතුව නැව ගිලිච්ච එක නෙමේ,ඊළඟට නැවෙන් බේරගත්ත අයට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ එතන මතුකරා...