Vitamin b12,zinc supplement for a vegetarian

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    වෙජිටේරියන් කෙනෙකුට ගන්ඩ පුලුවන් විටමින් b12 ,සින්ක් සප්ලිමන්ට්(එකට හෝ වෙන වෙනම ) මොනවද මෙහෙ තියෙන..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,219
    113
    සේදවත්ත
    මස් කාපන් මොලේ වර්ධනය වෙන් නෑ
    අපේ බඩ ඇසිඩ් හැදිලා තියෙන්නේ මස් දිර්වන්න , කොල කෑලි ගස් පොතු දිරවනකොට බඩ අවුල් යනවා.
    දිගුකාලීනව රෝගාබාද එනවා

    නොපමාව මස් කන්න
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මස් කාපන් මොලේ වර්ධනය වෙන් නෑ
    අපේ බඩ ඇසිඩ් හැදිලා තියෙන්නේ මස් දිර්වන්න , කොල කෑලි ගස් පොතු දිරවනකොට බඩ අවුල් යනවා.
    දිගුකාලීනව රෝගාබාද එනවා

    නොපමාව මස් කන්න
    omega 3,zinc,b12 owatane mas malu kana eka aniwarya..plant base kema walin ennema nathi tharan..omega 3 flaxseed walin gatthaki..b12 eka parak athiwenda gatthama awurudu 2,3k liver eke store karagannawa..zinc thama supplement walin ganda wenne nithara
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,219
    113
    සේදවත්ත
    omega 3,zinc,b12 owatane mas malu kana eka aniwarya..plant base kema walin ennema nathi tharan..omega 3 flaxseed walin gatthaki..b12 eka parak athiwenda gatthama awurudu 2,3k liver eke store karagannawa..zinc thama supplement walin ganda wenne nithara
    මචන් අපේ සරීරය හැදිලා තියෙන්නේ මස් කන්න මිසක් ගස් වැල් පොතු දාන්‍ය කන්න නෙමෙයි . මස් මාලු කිරි බිත්තර කන්න .
    ඔයාට පයට පෑගිලා කොච්චර සත්තු මැරෙනවද හිතන්න එපා. මිනිස්සූ මිනිස්සූ කොච්චර මැරෙනවද මරනවද දෛනිකව 🧘