Recent content by madmax77

  1. M

    CRV RD5 ගැන විස්තර ටිකක් ...??

    වේලි වේලි ඉන්නකොට තමයි රත්තරං අය්ය රිප්ලයි කලෙ.. මෙකෙ (auto) තෙල් කෙරුවාව කොහොමද කියල දන්නවද මචං ? මන් ඇඩ්වටයිස් කරල තියෙන සමහර auto ඒවට කතා කලා. උන් කියනව 8ක් විතර කරනව කියල සිටි එකේ.. වෙන්න පුලුවන්ද?
  2. M

    CRV RD5 ගැන විස්තර ටිකක් ...??

    CRV RD5 ගැන විස්තර ටිකක් ...?? මචන්ලා, මම වහනයක් ගන්න බලනවා මේ දවස්වල. හොන්ඩා CRV RD5 කියන මොඩල් එක. මෙක ගැන දන්න අය මට පොඩ්ඩක් විස්තර කිව්වොත් ලොකු උදව්වක්. මම තාම හිතල නෑ auto ද manual ද කියල. ඔයල දන්න විදිහට auto එකෙ තෙල් කොච්චර කරනවද? spare එහෙම කොහෙන්ද ගත්තෙ.. ? විස්තර දන්න අයගෙන් පොඩි...
  3. M

    කාර් මාකට් එක 8-11-2014

    අනෙ මචන් CRV 1999 මොඩල් එකක් (301-xxxx ) ගන්න හොඳ ගාන කියද කියපන්කො.. මම ගනන් හිතාගත්තෙත් autolanka එකෙනුයි, ikman එකෙනුයි. මෙව ඇත්තටම යන ගනන් පොඩ්ඩක් කියපන්කො. මම මගෙ Elantra එක දීලා ගානක් දාල තමයි ගන්න වෙන්නෙ...එක 2000 එකක්.. කියට විකුනන්නද මන්ද.. අදහසක් දීපන්කො ... මම ඉයෙත් උම්බට වද දුන්න...
  4. M

    කාර් මාකට් එක 8-11-2014

    සිරාවට එහෙම වාහන වලට වෙනම එකක් තියගන්න පුලුවන් නම් පට්ට
  5. M

    $$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

    machan mama Profile eka hadala test karaganna oneda odek eken? me article eka dammata nam umbata bohoma pin....
  6. M

    සිංහල වෙලඳසැල්

    Vijithayapa eka....