CRV RD5 ගැන විස්තර ටිකක් ...??

madmax77

Member
Mar 23, 2012
8
1
0
CRV RD5 ගැන විස්තර ටිකක් ...??

මචන්ලා, මම වහනයක් ගන්න බලනවා මේ දවස්වල. හොන්ඩා CRV RD5 කියන මොඩල් එක.
මෙක ගැන දන්න අය මට පොඩ්ඩක් විස්තර කිව්වොත් ලොකු උදව්වක්.

මම තාම හිතල නෑ auto ද manual ද කියල. ඔයල දන්න විදිහට auto එකෙ තෙල් කොච්චර කරනවද? spare එහෙම කොහෙන්ද ගත්තෙ.. ?
විස්තර දන්න අයගෙන් පොඩි සපොර්ට් එකක් ඔනෙ

මම මේකට 3rd row seat එකක් ගහන්නයි ඉන්නෙ.. (ඔනෙ වුනොත් පවිච්චි කරන්න). වැඩේ කලාම පින්තුර දාන්නම්...
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033
     
    madmax77

    Member
    Mar 23, 2012
    8
    1
    0
    වේලි වේලි ඉන්නකොට තමයි රත්තරං අය්ය රිප්ලයි කලෙ..
    මෙකෙ (auto) තෙල් කෙරුවාව කොහොමද කියල දන්නවද මචං ? මන් ඇඩ්වටයිස් කරල තියෙන සමහර auto ඒවට කතා කලා. උන් කියනව 8ක් විතර කරනව කියල සිටි එකේ.. වෙන්න පුලුවන්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වේලි වේලි ඉන්නකොට තමයි රත්තරං අය්ය රිප්ලයි කලෙ..
    මෙකෙ (auto) තෙල් කෙරුවාව කොහොමද කියල දන්නවද මචං ? මන් ඇඩ්වටයිස් කරල තියෙන සමහර auto ඒවට කතා කලා. උන් කියනව 8ක් විතර කරනව කියල සිටි එකේ.. වෙන්න පුලුවන්ද?

    ඔය මම ලින්ක් එක දාලා තියෙන ත්‍රෙඩ් එක කියවන්න

    8ක් සිටි එකේ ලොවෙත් කරන්නේ නෑ. ඇවරේජ් 7ක් වගේ කරයි