2012 ශ්‍රී ලංකා නීති ප්‍රවේශ විභාගයට තවත් තියෙන්නෙ මාස 4-5ක් වගේ පුංචි කාල පරිච්චේදයක් විතරයි. ඒත් තාමත් විභාගය ලියන්න කැමැත්තෙන් ඉන්න, ඒත් නියම ට්‍රරැක් එකට වැටිලා නැති ගොඩක් කට්ටියක් තවමත් පටන් ගන්න තැනක් නැතිව...මඟ පෙන්වන්න කෙනෙක් නැතිව ලත වෙවී ඉන්න බව කිසිම රහසක් නෙමෙයි. මොකද, මමත් ඒ...