තහනම් දිව්‍ය-ඖෂධය,(මරිජුවානා)
තහනම් දිව්‍ය-ඖෂධය, කැනබිස් (මරිජුවානා)
තහනම් දිව්‍ය-ඖෂධය, කැනබිස් (මරිජුවානා)
“අම්රිතා නැමැති දේව පානය දිව්‍යලෝකයෙන් පොළොවට හැළුණු විට, එතැනින් කැනබිස් ශාකය මතු විය.” පාරම්පරික ඉන්දියානු ලියවිල්ලක්, කැනබිස් (මරිජුවානා) ශාඛය ගැන කියන්නේ එසේය...