Recent content by madushana

  1. madushana

    ලංකාවේ අහන නඩු ..

    ඔන්න ලංකාවේ අහන නඩු ගැන ඕන එකක් බයියන්ට බලාගන්න පුළුවන් මේ සයිට් ..එකෙන් . https://www.colchc.gov.lk/judgments-and-orders
  2. madushana

    Baiyo tika warenko poddak

    පවුලටම නඩු . .. මහින්දට විතරයි එකක් නැත්තේ . වටේම හිටපු උන් ගේම දීල
  3. madushana

    පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 වැඩසටහන

    රාජපක්ෂවරු බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන නිලධාරීන්ට මාරුවීම් ලබාදුන් බව මේකේ කියවෙනව . . ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් .
  4. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    තේරුමක් නෑ බං .. පාඩුවේ ඉමු . උන් අදහන දේශපලුවොම කිව්වත් උන් තක්කඩි කියල , බයියෝ පිළිගන්නේ නෑ .. 🤣🤣🤣
  5. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    සිරාවට ? එහෙනං වාදෙට යන එක තේරුමක් නෑනේ පොර එක්ක .. අපරාදේ කාලය 🤣
  6. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    ගහපු උන් කවුද කියල දන්නවනේ බයිසන් .. මේකේ මහමොල කාරය නේ හොයන්නේ . . ඇයි ඉතින් කලබල වෙලා . . 🤣
  7. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    බයි ගති නෑරේ 🤣🤣🤣🤣
  8. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    පේනවා .. පේනවා 🤣🤣
  9. madushana

    අප්පච්චි කියන දෙයක් තමා ඉතින් ..

    ගැලපෙන්නේ නෑ නේ . . 🤣🤣🤣🤣🤣🤣
  10. madushana

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

    මොකක්ද මු කියන එකේ අවුල ... අනේ මන්ද උඹලත් 🤣🤣
  11. madushana

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

    ශානි ඇත්තනේ කියන්නේ 🤣🤣
  12. madushana

    පාස්කු නඩු වලින් ජනපති රනිල් වික්‍රමසිංහ මුදාහැරීමට නියෝග

    තාම INVESTIGATION කියල එකක්නේ යන්නේ ... ඊට පස්සේ සේරම නීති පති ට දෙනවා අධි චෝදනා ගොනු කරන්න.. එතකොට බලන්නකෝ .. දැනට ටිකක් ඉවසල ඉන්න වැඩ ටික යනකන් ඉවසිල්ලක් නෑනේ ඔයාලට ..