බාගයක් කීයද මචන් ?
මචන් මන් වැඩිය ඔය බෝතල් වල ගනන් එහෙම දන්නේ නෑ.. පොඩි ආතල් එකක් ගන්න ඕන අතේ වැඩිය සල්ලිත් නෑ.. 600ක් වගේ තමා තියෙන්නේ. මොනාහරි හොද brand එකක් කියපල්ලකො බන් බෝතල් බාගයක් ගන්න.. තව beer බෝතලයක් කීයද මචන්..
හිනාවෙන් එපා බන් දන් නැති හින්දා අහන්නේ......
:( :( :(