බාගයක් කීයද මචන් ?

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
බාගයක් කීයද මචන් ?

bottles.jpg



මචන් මන් වැඩිය ඔය බෝතල් වල ගනන් එහෙම දන්නේ නෑ..
පොඩි ආතල් එකක් ගන්න ඕන අතේ වැඩිය සල්ලිත් නෑ.. 600ක් වගේ තමා තියෙන්නේ. මොනාහරි හොද brand එකක් කියපල්ලකො බන් බෝතල් බාගයක් ගන්න.. තව beer බෝතලයක් කීයද මචන්..
හිනාවෙන් එපා බන් දන් නැති හින්දා අහන්නේ......


:( :( :(


 

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Beer bottle with deposit - 170
    Without deposit - 210
    If you want hard liquor, buy a half of Rockland lemon gin which will cost you around 600. :D
     
    • Like
    Reactions: madushannn

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ

    bo thal bampi :no:

    uba meeta iseela bila nedda beer ekak kiyada kiyala ahanne?:shocked:

    api bon na bn

    kalekin biwwe na beer nan red rum hari whiote rum hari bagayak ganin echara wenne na

    Beer bottle with deposit - 170
    Without deposit - 210
    If you want hard liquor, buy a half of Rockland lemon gin which will cost you around 600. :D

    thanks machan :)