1. M

    campus වහලයි කියන්නේ......... වෛද්‍ය පීඨ හැර සියලු විශ්ව විද්‍යාලවල සෙසු පිඨ අද (21) දින සිට...

    campus වහලයි කියන්නේ......... වෛද්‍ය පීඨ හැර සියලු විශ්ව විද්‍යාලවල සෙසු පිඨ අද (21) දින සිට තාවකාලිකව වසා දමා ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් මෙලෙස විශ්ව විද්‍යාල වසා දමා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ යටතේ විශ්ව විද්‍යාල 21 ක් වසා දැමෙනු ඇති. ඒ...