campus වහලයි කියන්නේ.........
වෛද්‍ය පීඨ හැර සියලු විශ්ව විද්‍යාලවල සෙසු පිඨ අද (21) දින සිට තාවකාලිකව වසා දමා ඇත.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් මෙලෙස විශ්ව විද්‍යාල වසා දමා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ යටතේ විශ්ව විද්‍යාල 21 ක් වසා දැමෙනු ඇති.
ඒ අනුව කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, රජරට, සබරගමුව, වයඹ යන විශ්ව විද්‍යාල මෙලෙස වසා දැමෙයි.
මීට අමතරව සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය, දේශීය වෛද්‍යවිද්‍යාතනය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණ විද්‍යාතනය, ස්වාමිවිපුලානන්ද සෞන්දර්යය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, තාක්ෂණ විද්‍යායතනය, ශ්‍රී පාලිමණ්ඩපය, ත්‍රිකුණාමල මණ්ඩපය සහ වව්නියාව මණ්ඩපය මෙලෙස වසා දැමෙන සෙසු ආයතන වේ.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් සියලු විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.