Recent content by Madyastha

  1. M

    බොරුවට ඉඩ නැ දැන් මේ ලෝකේ

    බොරුවට ඉඩ නැ දැන් මේ ලෝකේ n8RqKuyNtNM YTxDvra9c94 Qs-kiVSoW_o
  2. M

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ, අඩංගු වෙන්නෙ මූලිකම බුද්ධ දේශනය. ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය. කෙටියෙන් කිව්වොත්, දුක දුකට හේතුව දුකින් මිදීම දුකින් මිදීමේ මග දුක කියන්නෙ ලෝකයේ පවතින අනිච්ච ස්වභාවය. කොච්චර ආශ්වාද පස්සෙ දිව්වත් හිත තෘප්තිමත් වෙන්නෙ නෑ. කවදාවත් තෘප්තිමත් කරන්න බැරි හිතක් තෘප්තිමත්...
  3. M

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    සමුදය යනු උදා වීමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙයයි. දුක උදා වීම එහෙමත් නැත්නම් දුකට හේතුව. ධම්ම චක්කපවත්තන සූත්‍රයේ මුල කොටසේ බුදු රජානන් වහන්සේ දුක හෙවත් දුක්ඛ ආර්ය සත්‍යය විස්තර කරනව. දුක්ඛ සමුදයත් විග්‍රහ කරනව. නිරෝධයත් විග්‍රහ කරනව, නිරෝධ කරන ක්‍රමයත් විග්‍රහ කරනව. ඉන් පසුව යෙදෙන මේ...
  4. M

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    මම හිතුව ඔබ තර්කයට තවත් තර්කයක් ගෙනෙයි කියල. රෙෆරන්ස් එක දාල තියෙන්නෙ දැක්කෙ නැද්ද. මම පොර සංකල්පෙ පස්සෙ දුවන් නැති කෙනෙක් විදියට මම ඔබේ අනෙක් ප්‍රශ්ණ වලට පිළිතුරු නොදී ඉන්නම්.
  5. M

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    http://tipitaka.org/sinh/cscd/e0401n.nrf7.xml මේ ලින්ක් එක බලන්න. ප්‍රකම්පනය වෙනව කියන්නෙ චිත්ත වීති වල සිදුවෙන ක්‍රියාවලියක්. එක් භවාංග සිතක් ඇවිත් ගට්ටනය උනගම 17 වතාවක් නැවත නැවත කම්පනය වෙමින් ගට්ටනය වෙනව. ඒක තමයි මූලිකම අවස්ථාව. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ලෝකෙ භෞතික සියල්ලම කම්පනය...
  6. M

    පර වාද සුං කරව්, සිංහ නාද කරව්!

    පර වාද සුං කරව්, සිංහ නාද කරව්! J5AShFl-rTw 0zh13kRKQwA
  7. M

    මහනායක පදවිය සමන්තබද්‍ර හිමිට පවරයි

    මම මාර්ගයට පිවිසුනෙත් මීවනපාලනෙ නමගෙන් බන අහල තමයි. ඒ අවබෝධය ලැබුවට පසුව සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේගේ බන ඇසුව, එතකොටයි තේරුනේ දෙකම එකක්. එකම මගක්. සමන්තබද්‍ර හිමි මිනිස්සුන්ට බුදු වෙන්න කියන් නෑ. අරිහත් ඵලයට යනව කියන්නෙ භව උද්ධ කරන එක බුදු වීම තමයි. දෙයක් කතා කරන්න පෙර හොයල බලල ඉන්න...
  8. M

    මහනායක පදවිය සමන්තබද්‍ර හිමිට පවරයි

    ඒක දුර්මතයක්. පසේ බුදු වරයෙක්ට සම්මා සම්බුදුවරයෙක් තරම් නිරුක්ති ඥානය නැහැ. නමුත් තමා අවබෝධ කල දහම දේශනා කරන්න බැරි කමක් නෑ. දහම අහන්න. එකම නිවන් මගක් කියන්නෙ.
  9. M

    මහනායක පදවිය සමන්තබද්‍ර හිමිට පවරයි

    නැහැනෙ. පසේ බුදු වරයෙක්. මහායාන නම් විසුද්ධි මාර්ගයට බනින්නෙ ඇයි? YWyguYA_GPE