මගුලක් බලන්න ගියා කියහන්කො..
ඇත්ත ප්‍රොෆයිල් එකෙන් කියන්න බැ කේස් එක දරුනුයි.. ඔව් ඉතින් ෆේක් තමා. හැබැයි ටොයියො බයියො සීන්වත් එලකිරිය චාටර් කරන්නවත් නෙමෙයි අකවුන්ට් එක හැදුවේ.
සීන් කොන් එක මේකයි, ගෙදර අම්මගෙනුයි, පුන්චි අම්මලගෙනුයි, උන්ගේ දුවලා ගෙනුයි මල වදේ කසාදයක් බදින්නයි කියලා, ඉතින්...