ෆුල් නන්නත්තාරයි ඔයි. මේ මගුලක් නිසා ආතල් එකට තිබ්බ මගේ ජිවිතේ.... දැන් ටිකක් හිතට කැමති වගේ හිතෙනවා. ඒත් පවුල් කන එක සෙල්ලන්ද කියලා බයත් හිතෙනවා ඔයි. හෙනම චාටර් සීන් එකක් මට උනේ. ලව් කරලා සෙට් උන එකක් නම් අවුලක් නැ. මෙයා ගැන මෙලො හසරක් දන්නේ නැතුව එන්ටර් වෙන්න බයයි ඔයි.
mchn ubata eka para hitha giye nattan marry karanna epa man kiyanne.mokada uba inne mentality 2ka.dan uba anith ayage ewa ahan mano lokeka gihin benda wage newe life timama ekith ekka inna epaye.ubata eka para full satis wena kellekwa hoyaganin.dan ubama kiyanawa parana model kiyala.bendata passe tawath epa wei.
paw yako kella





හිනා වෙන්න දෙයක් නෙවෙයි. මම දවසක් රෑක, මටත් කවදා හරි දවසක මේකිව කර ගහන්න වෙනවා. බඳින්න වෙනවා. ලමයි හදන්න වෙනවා. පවුල නඩත්තු කරන්න වෙනවා. මැරෙනකම් සල්ලි හොයලා කන්න දෙන්න වෙනවා. පරම්පරාව ගෙනියන්න වෙනවා වගේ දේවල් විනාඩි 15ක් විතර මනෝ ගහලා සැබෑ සිහියට ආවට පස්සේ තමයි දැක්කේ පිටේ දහඩිය එකයි. ඔය ඉතින් බයට ආපු ඒවා. මටත් පට්ටම බයක් වගේ දෙයක්. හැබැයි බයක්ම නීවෙයි. ඒ කියන්නේ ඒකට මුහුන නොදෙන්න අකැමති බවක් වගේ දෙයක් දැනුනා බන්.