ඔබ විසින් මේ පිටපත් කර ඇත්තේ , මා විසින් ලියන “කැනඩාවට එන්නට මඟ“ නම් බ්ලොග් සටහනේ සටහන් වන අතර , පිටපත් කිරීම පිළීබඳව මගේ විරුද්ධත්වයක් නැතිමුත් , එම සටහනට අදාල ලින්ක් එක http://sincanada.blogspot.ca/ ඔබේ ලිපියේ අවසානයේ සටහන් තැබීම , තොරතුරු තාක්ෂණ ආචාරධර්ම Ethical information technology අනුව...