Ikamanin Weight eka wadi karannna...Plz help

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    eat beef :D :D if you smoke quit it you'll get results within a week or two
     
    Last edited:

    maheshgalle

    Member
    Nov 13, 2010
    3
    1
    0
    52
    Canada
    uru pethi walata ura wagema mahath wenawa, hebei side effect wedi..nogena inna eka hodai..

    ඌරු පෙති නිසාවෙන් දියවෙන තරුණ ජීවිත ගණනට තවත් එකක් එක් නොවන්නට ඔබ දුන් උපදෙස වටිනවා , ඔබ කී පෙති විශේෂය එක්තරා ඖෂධයක අවභාවිතයක් , ඉන් සිදුවන්නේ රැවටීමක් සම දියවීමක් මේ ඒ ගැන මා ලියූ සටහනක් කොටසක් ,
    “ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම් ගැනිමත් එක්ක , තරුණ පරපුරේ සමහර දරුවන් මේ ස්ටීරොයිඩ් පෙති කිසිඳු ක්‍රමවේදයකට නැතිව අධීමාත්‍රා වශයෙන් එකතු කරල හදපු එක එක නම් සහිත ‘හොර පෙති සහ ගුලි“ ගන්න පෙළඹිලා ඉන්නවා. ඒවායේ තියෙන අධික ස්ටීරෝයිඩ් ප්‍රමාණය නිසා දවසෙන් දෙකෙන් ඉදිමෙනවා , ඉතින් හිතෙන්නේ , ඔන්න දැන් මහතයි කියලා ..හැබැයි තමන්ට වැරදුනු බව දකින කොට ජීවිතේ නාස්තිවෙලා ඉවරයි . පහුගිය දවසක ආරංචි උනා මේ පෙත්ත යොදාගෙන , කෑම රුචිය වඩවන “හොර ගුලියක්‘‘ හදල තියෙනව කියලා ., මතක තියා ගන්න මේ ප්‍රමිතියක් නැති “ගුලි“ විතරක් නොවෙයි , ප්‍රමිතියක් , සැලසුමක් නැතිව පෙති ගත්තත් මේ සෙතේම තමයි .“
    -මේ සම්පුර්ණ ලිපිය තවත් දැන ගන්නට අවශ්‍ය නම් http://www.nursinglk.com/2012/05/97.html
    ස්තුතියි , මම මහේෂ් - සොඳුරු සුව අසපුවෙන්
     
    Cyper

    Well-known member
  • ඌරු පෙති නිසාවෙන් දියවෙන තරුණ ජීවිත ගණනට තවත් එකක් එක් නොවන්නට ඔබ දුන් උපදෙස වටිනවා , ඔබ කී පෙති විශේෂය එක්තරා ඖෂධයක අවභාවිතයක් , ඉන් සිදුවන්නේ රැවටීමක් සම දියවීමක් මේ ඒ ගැන මා ලියූ සටහනක් කොටසක් ,
    “ඒ වගේම මේ පෙත්තේ අතුරුපලයක් විදියට ඇඟේ ඉදිමීමක් එන නිසා , මේක මහත්වීමක් විදියට වැරදියට තේරුම් ගැනිමත් එක්ක , තරුණ පරපුරේ සමහර දරුවන් මේ ස්ටීරොයිඩ් පෙති කිසිඳු ක්‍රමවේදයකට නැතිව අධීමාත්‍රා වශයෙන් එකතු කරල හදපු එක එක නම් සහිත ‘හොර පෙති සහ ගුලි“ ගන්න පෙළඹිලා ඉන්නවා. ඒවායේ තියෙන අධික ස්ටීරෝයිඩ් ප්‍රමාණය නිසා දවසෙන් දෙකෙන් ඉදිමෙනවා , ඉතින් හිතෙන්නේ , ඔන්න දැන් මහතයි කියලා ..හැබැයි තමන්ට වැරදුනු බව දකින කොට ජීවිතේ නාස්තිවෙලා ඉවරයි . පහුගිය දවසක ආරංචි උනා මේ පෙත්ත යොදාගෙන , කෑම රුචිය වඩවන “හොර ගුලියක්‘‘ හදල තියෙනව කියලා ., මතක තියා ගන්න මේ ප්‍රමිතියක් නැති “ගුලි“ විතරක් නොවෙයි , ප්‍රමිතියක් , සැලසුමක් නැතිව පෙති ගත්තත් මේ සෙතේම තමයි .“
    -මේ සම්පුර්ණ ලිපිය තවත් දැන ගන්නට අවශ්‍ය නම් http://www.nursinglk.com/2012/05/97.html
    ස්තුතියි , මම මහේෂ් - සොඳුරු සුව අසපුවෙන්

    great advice. tfs. +rep
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    mage yaluwek maruna 2010 di uru pethi gahala. hambanthota district eken 2000 wadima lakunu gaththu ekek u. uru pethi gahuwama blood sugar levels control krnna baruwa yanwalu. u idimuna uurek wage maasen. passe diyawadiyaawa haduna maasa deken. liver case ekak awa masa 3n, masa 4n mala. onnam beepan.