දුරකථනයක් තියනවාද?
ඔයා ෆොන් එකක් පාවිච්චි කරනවද? ෆොන් එක ලග තියන කොට ජිවිතේම හරි වගේ දැනෙනවාද? කොහේ ගියත් පාරේ ගියත් ගෙදර හිටියත් ෆොන් එක අතේමයි නේද? දැන් ෆොන් වලින් ඉන්ටර්නෙට් යන්න හොදටම පුලුවන් නිසා කොයි වෙලාවෙත් ෆොන් එක දිහාම බලාගෙන ඉන්න අය ඕන තරම් ඇති..නැත්නම් ෆොන් එකෙන් ගේම් සෙල්ලම් කරන්න...