ඉගෙන ගත්තේ රෝයල්ලු
ඩිග්රි එක අමරිකාවෙලු.
ආර්ථික ඔස්තාර්ලු.
යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..
ඒ වුනාට :
ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
එත් මුණු පොතේ වීරයෙක්ලු..
කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
...................
නුතන...