හරීම ෂෝක් !!! මහා සින්හලයෙ වන්ශකතාවටත් එක් කරන්න බැරුවයැ අපේ නුතන දුටු ගැමුනු ජනතාවගේ පහන් සංවේගය උදෙසා හෙලුවෙන් සිටීමට කැලිඩෝ සමුද්‍රාසන්නයේ පුලින තලාවක් ඉදි කරවූ බව, ඒ විතරක්යැ ඔය ඉස්තානයෙම ඉන්නවනෙවැ ලන්කාවෙ ඉන්න හොඳම දේශප්‍රේමියෙක් අනගාරික ධර්මසේකර තුමා කියල, එතුමටත් බැරුවයෑ කට්ටිය එක්ක...