Recent content by mal malli22

  1. M

    Rep_26++වෙලා

    :yes:හා....:shocked:
  2. M

    ඔන්න නළුවෝ!

    අපේ රටේ ගස් වටේ නටන දෙකයි පනහේ නළුවෝ වගේද ?
  3. M

    නෑ..... කම

    අනේ පලඩෝ යන්න ! සිංහලයා පැවතෙන්නේ අයියා නගෝ හැමිණිලා කියලා දන්නේ නැද්ද උබ:angry: බලපන් බුක්ෆෙයා එකෙන් මහාවංශය පොත අරන් පෙරලලා සිංහබාහු හා සිංහසීවලී ගේ කතාව:angry: එනවා මෙතන කුලේ හොයන්න
  4. M

    අලුත් NIC එකේ Male, Female බලන්නෙ කොහොමද බන්?

    OLD NIC: 903290000V Third digit in old NIC New NIC: 199032900000 මෙම අංකය 500ට වැඩිනම් ගෑනු 500ට අඩුනම් පිරිමි:love:
  5. M

    අලුත් NIC එකේ Male, Female බලන්නෙ කොහොමද බන්?

    1990 පිරිමියෙක්ගේ හැදුනුම් පතක් 329 වන දිනේ ඉපදීලා තියෙන්නේ (එම අවුරුද්දේ):yes:
  6. M

    නෑ..... කම

    ඒ කිවුවේ:confused:
  7. M

    නෑ..... කම

    :sorry::sorry::confused:
  8. M

    නෑ..... කම

    හිතට හරියන්නේ නෑ වගේ:sorry: මාමට අයියා කියන්නත් බෑ මමා කියන්නත් බෑ:shocked:
  9. M

    නෑ..... කම

    උදව් කරන්න ඩෝ!!:sorry::sorry:
  10. M

    නෑ..... කම

    අපේ අම්මගේ අක්කගේ පුතාගේ දුවව මං බැන්දොත් නෑදෑකම වෙනස් වෙයිද එතකොට මං කලින් ලොකු අම්මට අත්තම්මා කියන්නද? කලින් අයියට මාමා කියන්නද කලින් දුව කියපු කෙනාට කුමක් කියන්නද? එයාගේ නංගිට කොහොම අමතන්නද?(එයා මට වඩා අවු 4ක් බාලයි දැන් කියන්න එන්න එපා ලේ නෑ විවාහ හොද නෑ කියලා තැලිසීමියා වාහකයොත් නෙමෙයි අපි...
  11. M

    ඔන්න නළුවෝ!

  12. M

    Rep_26++වෙලා

    :shocked::eek::eek:
  13. M

    මැරෙන්න කැමති කොහොමද?

    මැරෙන්න කැමති කොහොමද? උබලා ලොකු උනාම මැරෙන්න කැමති කොහොමද?