දැන් සමාජයේ තියෙන ඝෝටාට සම්භන්ධ ප්‍රබල කරුණු කීපයක් ගැන මං දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..
1) මේ 225ම එපා :- මේක මං හිතන්නේ මංගල පල කරපු දෙයක්.. මොකද අපි දන්නවා රනිල්ට බෑ , මහින්ද හොරා , වගේ points සමාජයේ පතිරුවෙත් මංගල. මොකද UNP එකට ප්‍රභාකරන් ඉල්ලුවත් වැටෙන චන්ද ලක්ෂ 20,30ක් තියෙනවා...