මචංලා උබලා දන්න හොද Gynecologist කෙනෙක් ඉන්නවද ජයවර්ධනපුර හොස්පිටල් එකේ වැඩ කරන.. හොද experience තියෙන friendly කෙනෙක් නම් ගොඩක් හොදයි.. එයා private practice කරන hospital ටිකත් කොටගෙනම පලයල්ලා :rofl::rofl: