Recent content by malaka0779402015

  1. M

    IFS scholarship එක ගැන

    ඉන්ටව් එක මොන වගේ එකක්ද මචන්?? මගෙ කඩ්ඩ නම් ඒ තරම් හොද නෑ.... :(
  2. M

    IFS scholarship එක ගැන

    මචන්ලා, SLIIT එකේ අයට දෙන IFS SCHOLARSHIP එක ගැන ඔයාල මොනා හරි දන්නව නම් කොටාගෙන යමල්ලකු.. මට IFS scholarship එකට interview කෝල් කරල letter එකක් ආවා.. පොඩි උපදෙස් ටිකක් දෙන්න ප්ලීස්.... :-)
  3. M

    අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

    ඔව් ඔව්.. මාත් csn.. set වෙමු ..
  4. M

    අද SLIIT aptitude test එක ලියපු උන් වරෙව්

    මාත් මේ පාර ස්ලිට් යනෝ... හෙට සෙට් වෙමු
  5. M

    මාලබේ පැත්තෙ කෑම කඩයක්

    මාලබේ පැත්තෙ කෑම කඩයක් ඔන්න මත් හෙට ඉදන් ස්ලිට් එනෝ... ඒ පැත්තෙ ලාබෙට බත් කන්න පුලුවන් තැනක් එහෙම දන්නව නම් කියන්නකෝ....
  6. M

    එට්කා බොරු මාරක බිය

    මේ තරම් ආත්මාර්ථකාමී කතාවක් ඇහුවමයි.. දේශපාලුවන්ට කඩේ ගියාට කමක් නෑ.. ඒත් මනුස්සකම තියාගෙන දුප්පත් මිනිහ ගැනත් පොඩ්ඩක් හිතහන්. ලන්කාවෙ හැමෝම බිස්නස් කාරයෝ නෙමේ බන්.
  7. M

    SLIIT අවට බෝඩිමක්

    ගනන් එහෙම කොහොමද???
  8. M

    SLIIT අවට බෝඩිමක්

    මාලබේ SLIIT එක හරියෙ බෝඩිමක් කීයක් විතර වෙයිද?? ටිකක් අඩුවට වගේ....
  9. M

    SLIIT HELP

    thanks මචන්...
  10. M

    SLIIT HELP

    thanks මචන්... ඇත්ත profile එක තමා බන්...
  11. M

    SLIIT HELP

    මචන්ල මන් ස්ලිට් එකේ CSN එකට apply කලා... ලක්ෂ 10.8ක් විතර යනව. ම්ට එච්චර වියදම් කරන්න නම් අමාරුයි.. මුල් අවුරුදු 3 නම් කොහොම හරි ඇද ගන්න පුලුවන්.. අන්තිම අවුරුද්දෙ එහෙම සල්ලි අව්ලක් ආවොත් මන් මොකක්ද කරන්න ඕන?? internship සෙට් උනොත් ඒකෙන් ලැබෙන allowance එකෙන් ගොඩ යන්න අමාරු වෙයිද?
  12. M

    sliit aptitude test results

    ස්ලිට් aptitude test එකේ results කවද්ද බන් එන්නෙ??? දන්න එකෙක් කියහල්ලකු...
  13. M

    SLIIT CSN digree help

    කවුරුත් නැද්දෝ??????????
  14. M

    SLIIT CSN digree help

    ස්ලිට් එකේ නෙට්වර්කින් ඩිග්රි එක ගැන දන්න අය ඒකෙ විස්තර පොඩ්ඩක් කියන්නකො.. ජොබ් මාකට් එක ගැන එහෙම..