Oct 3, 2016
14
1
0
මචන්ල මන් ස්ලිට් එකේ CSN එකට apply කලා... ලක්ෂ 10.8ක් විතර යනව. ම්ට එච්චර වියදම් කරන්න නම් අමාරුයි.. මුල් අවුරුදු 3 නම් කොහොම හරි ඇද ගන්න පුලුවන්.. අන්තිම අවුරුද්දෙ එහෙම සල්ලි අව්ලක් ආවොත් මන් මොකක්ද කරන්න ඕන?? internship සෙට් උනොත් ඒකෙන් ලැබෙන allowance එකෙන් ගොඩ යන්න අමාරු වෙයිද?
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    student loan ekak ganna machan. Ubata igena gena gewanna puluwan
    eth ithin aththa profile eken waren bn :P
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    SLIIT ekatanam denawada danne na but NSBM ekatanam BOC Eken student loan denawa eka gewanna one awurudu 4kin passe
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    එහෙම අවුලක් නෑ මචං, කරන්න පටන් ගනින්, අන්තිම අවුරුද්දේ SLIIT එකෙන් letter එකක් ගනින් උබ sliitඑකෙන් degree එකක් කරනවා ඒ නිසා bank loan එකක් apply කරනව කියල, මතක විදියට NDBඑකෙන් student loans offer කරනව ලේසියෙන්ම, උබ කොමත් 3rd year වෙද්දී internship දාන්න ඕනි බන්, නැත්නම් ඉතින් කරන degree එකෙනුත් වැඩක් නෑ වගේ තමයි බන්, එහෙම දාල කරහන්, intern එකෙන් ලැබෙන ගානින් උබට fee එක තුන් වතාවකට කඩලත් ගෙවන්න දෙනව බං මම දන්න විදියටනම්. බය වෙන්නෙ නැතුව කරහන්..! සුභ පැතුම්..! :yes::yes::yes: