යුද විරුවන්ට එදිරිව යුද අපරාධකරුවන්
යුද සමයේ සිදුවී යැයි කියන මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පුවී ඇති කප්පම් ලබාගැනීම සඳහා කරන ලද පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් සිදුවීම් 11 කට වග උත්තරකරුවන් විය යුතු වූ හිටපු හා වත්මනෙහි සේවයේ නියුතු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රැසක් අත්අඩංගුවට...