ඕක හදන්න බැරි කමක් නැ, නමුත් ඒක ටිකක් ලොකු වැඩක්. ඔකේ තියෙන චිප් එකක් ආයේ දාලා JTAG වලින් ෆ්ලෑෂ් කරන්න පුළුවන්, එහෙම කරනවට වඩා අලුත් එකකට යන එක හොදයි මොකද අරක වියදම් වැඩියි අනික කියන්න බැ කොච්චර කල් වැඩ කරයිද කියලා. කෝකටත් තව තැන දෙක තුනකින් සොෆ්ට්වෙයා දාලා බලන්න වෙන වෙන බොෂ් වලින් ෆ්ලෑෂ්...