මචං මම මේ කියන්නේ මගේ AL දැනුමෙන් . ජලය hydragon වලටයි ඔෂිජං වලටයි කැඩෙන්නේ මෙහෙම
2H2O -------> 2H2 + O2
ඕකෙම අනිත් පැත්ත තමයි මචන් hydragon දහනය වෙනකොට වෙන්නේ.
2H2 + O2 -------> 2H2O
ඉතින් මචන් ඔය දෙකේම එන්තැල්පි අගයන් සමානයි. ඉතින් අපිට වාසියක් ගන්න බැ ඔය ක්‍රමයෙන්. මොකද අපි...