මම ඩොලි නංගි ගේ කවි කියවලා තියනවා උනාට වැඩිය රිප්ලයි නම් කරලා නෑ මං හිතන්නේ.. කොහොමත් මම වැඩිය මෙහේ හිටියේ නැහැ නේ.. ඒ වුනාට මේ ත්‍රෙඩ් එක දැක්කම නම් රිප්ලයි එකක් නොද බෑ වගේ හිතුනා.. ඒකයි ආවේ.. පේන හැටියට නම් නංගි ජිවිතේ ලොකු කඩඉමකට මුණ දෙන්න යනවා වගේ.. ඒ කඩඉම සාර්ථකව ජය ගන්න නංගිට ශක්තිය ධෛර්ය...