Recent content by malgudi123

  1. M

    ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්&#3505

    මහ එළහරක ඇන්ඩ් මහ මීහරකයි බං... උන්ගෙ එළ-මීහරක් පැටවු ටික එකතුවෙලා මේ දවස් වල කුඹුරෙ පට්ට හෑමක් හාන්නෙ... තව එකෙක්ට ආයෙ හාන්න ඉඩක් ඉතුරු කරන්නෙම නෑ
  2. M

    FUCK ANDUWA

    අර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. අම්මපා.... ඒකාන්තයි
  3. M

    ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්&#3505

    ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්&#3505 කැලනි ගඟ පිටාර ගලලා කොලඹ යට වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය අනාථ උන අයට ආධාර කරනවා. ඔය අතරේ මේ ගංවතුර ටික ඉක්මනින් බස්සන්න ක්‍රමයක් ගැන හිතපු අය ඉන්නවද? මට නම් පේන විදියට මේ ගංවතුර ටික සුරුස් ගාලා බස්සනන්න නම් එකම ක්‍රමයයි පේන්නෙ...