දන්නා තරමින් පුළුවන්. පොඩ්ඩක් ගෙන්නනවා නම් ලියුම් කවරයක් සයිස් එකකින් අවුලක් නෑ. ස්ටෝබෙරි තහනම් නෑ. ඒත් EBAY කියන්නේ තනිකර කුණු ගොඩක්. උන් එවන දේවල් වල මොන ජරාවක් වයිරස් දිලිර තියෙනවද අපි දන්නේ නෑ. අත්‍යාවශ්‍ය නම් සෙලර්ට කියපන් සීඩ්ස් ටික ස්පොන්ජ් වගේ දෙයක් ඇතුලේ දාල එවන්න කියලා.
හැබැයි මේ වගේ...