Recent content by malinda94

  1. M

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Yes. but mama kiyanna haduwe, Microsoft is following Nokia's naming system. Samsung has their own naming system. WP wala 5xx, 6xx, 9xx wage thama Galaxy Ace, Galaxy Core, Galaxy Note wage series yanne. :)
  2. M

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා.... :D
  3. M

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම නම් හිතන්නේ 40000/= විතර වියදම් කරලා, skype, FB, twitter, WhatsApp, Viber ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකක් හොයනවා නං ගන්න තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකක් තමයි. මම මුලින්ම හුවාවී එකක් ගත්තා ඇන්ඩ්රොයිඩ්, 32/= ඒක අවුරුද්දයි, lag වෙනවා, සැම්සුන් s duos, 33000/-, අවුරුදු එකහමාරක්...
  4. M

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන්නේ ඇත්ත ද ? :D
  5. M

    SLT 4G Router Unlock? / Huawei Modem Flash

    it works... use Unlock (V2) code for Huawei e5172B-920 :)