ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා....![]()
Oya nokia 4n ne bn.now irs smartphone age....
ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා....![]()
kevin දැන් හොද android අරගෙන ඇති. මේකේ ඉන්න හිගන පොන්නයෝ ටික තාම windows ලිදේ
සැහෙන්න low cost වෙයි
නමුත් 2000 battery with glance screen 6 hour battery life
ස්මාර්ට් ෆෝන් වලට කලින් 3310, 8210, 8215, 6600, 6210, 3110, 6250, 7210, 7250 නිකන් අංක ටිකක් උනාට මාරම සිරා ෆෝන් ටිකක්. තාමත් 3310 ෆෝන් එකේ රිලයබිලිටි එක ගැන ලෝකෙම දන්නවා....![]()
Oya nokia 4n ne bn.now irs smartphone age....

Oya nokia 4n ne bn.now irs smartphone age....
අඩෝ මුන් අපිව පිස්සු වට්ටනවා බන්ලුමියා 650 ස්පෙක්ස් මෙන්ඩෝ.
පෙබරවාරි අන්තිම වගේ එනවා කියලා තමා කියන්නේ.
![]()
- Qualcomm MSM8909 Snapdragon 210 or Qualcomm MSM8909v2 Snapdragon 212
- 5″ 720p display
- 1 GB RAM
- 8GB Storage
- 8 megapixel camera
- LTE support
- 2000 mAh battery
- Includes Glance Screen support
- No dedicated camera button
- microSD card slot
It also features a slim design with an attractive metal band which may be one of the main selling points for what is otherwise a somewhat underpowered device.

මොන ස්මාර්ට් ෆෝන් ඒජ්ද බන්?
කොච්චර ලොකු ගානක සැම්සුන්ග්,සෝනි අරවා මේවා යුස් කරන එවුන් ගාව උනත් අනිවා පොඩි නොකියා ෆෝන් එකක් තියනවාමනේ.
ඇඩ් එක දාන්න අතේ තියන් හිටියට කෝල්ස් එන්නේ අර පොඩි නොකියා ෆෝන් එකටනේ.
බොරු නම් දවස් 2,3 බස් එකේ,කෝච්චියේ ගිහින් බලපන්කෝ ඔෆිස් ටයිම් එකට.
අඩෝ මුන් අපිව පිස්සු වට්ටනවා බන්
දැක්කම ගන්න හිතෙනවා බන්
මම මේ අහන්න ඉන්නෙ වින්ඩොව්ස් ෆෝන් වලට සපෝර්ට් කරන ස්මාර්ට් වොච් නැද්ද බන් ගන්න
I know bro.that's only in sri lanka...
මේක තමා කිරියෙ මගෙ 600 post එක.ඒක අපේ windows phone thread එකේ දැමීම ගැන මට සතුටුයි.
තව කොට්ටක් පැනීමට points කිහිපයක් අවශ්‍ය කර තිබේ.හැකි පමණින් උපකාර කරන්න.
සැමට ජය.....
ජයෙන් ජයයි යන්නේ ත්‍රෙඩ ඉදිරියට..
කැනහිලු බලයි වලකන්නට අපේ මග..
නොනැසී නොනැවතී භාදක මැඩලගෙන..
ආසිරි වේවා මම පතනෙමි හැමදෙනට..
https://www.vectorwatch.com/vector-luna-smart-watch#luna-black-blacksilicone-regular
https://www.vectorwatch.com/vector-luna-smart-watch#luna-black-blacksilicone-regular
menna meka hoda ban ara windows band ekata wada
ow ban ara apple design eka wage ekakuth gehuwa nam watinawa banඇත්ත මචන්.
වින්ඩෝස් බෑන්ඩ් එක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ ෆිට්නස් වල ස්ටේටස් බලන්නනේ.
3310 ඕන නෑ බන්.
බලපන්කෝ 1100 එක තාම ඕන තරම් යුස් කරන එවුන් ඉන්නවනේ පට්ට ආසාවෙන්.
අමරණිය ෆෝන්ස් ඕවා.