Recent content by MalMalKumara

  1. M

    හොර ඔප්පු

    කොල්ලනේ..මට පොඩි උදව්වක් ඕනේ..මගේ අක්කගේ පොඩි එකා ඉස්කෝලෙට දාගන්න හොර ඔප්පුවක් හදාගන්න ඕනේ. මම දන්නවා මං මේ අහන්නේ නීති විරෝධී වැඩක් කියලා..එත් අපිත් ගිය ඉස්කෝලේ, දැන් අපි ඉන්න පැත්ත සීමාවට අයිති නෑලු. :(:baffled:එත් අපි තරම් වත් ළඟ නැති හද්ද ඩොටේ එවුන් උන්ගේ ළමයිව දාගන්නවා සල්ලි බලෙන්...
  2. M

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

    මචෝ මේක ෆට්ට වැදගත් thread එකක්. :cool::) මම මේ අව්රුද්දෙ සිංග එන්න හිතන් ඉන්නේ. Senior Java Developer or Senior Software Engineer එන්න තමා හිතන් ඉන්නේ. උඹත් Java field එකේ නේද ඉන්නේ. Interviews වල තත්වේ කොහොමද.? ලංකාවේ වගේමද? මොන වගේ දේවල්ද interview එකට face කරද්දී target කරන්න ඕන.? ;):)
  3. M

    Software Engineering Jobs in Singapore

    හිකිස්ස්..මොකෝ මචං ඒ..??:shocked::eek:
  4. M

    Software Engineering Jobs in Singapore

    වෙරි වෙන්න තැන්ක්ස් මචං...සුපිරි thread එකක්.:love::yes:;)
  5. M

    Software Engineering Jobs in Singapore

    working visa වලින් ජොබ් කරන්න බැ මචං:eek:..ගිහින් ජොබක් සෙට් කරගන්න පුළුවන්. පස්සේ visa හදාගන්න ඕනේ. :yes:
  6. M

    Software Engineering Jobs in Singapore

    ගොඩක් තැන්ක්ස් මචෝ advice වලට.. :Dමෙහෙ ඉදන්ම දානවා මචං මේ ටිකේ. බැරි උනොත් ගිහින් හරි බලනවා..:yes:
  7. M

    Software Engineering Jobs in Singapore

    එල මචං..Thanks a lot. උබ කොහොමද singa ගැන දන්නේ.? එහෙ work කළාද මචං.?
  8. M

    Software Engineering Jobs in Singapore

    මචං ගොඩක් තැන්ක්ස් ඔයා කිව්ව විස්තර වලට. :D:rofl::love:මට ඔයාව contact කරගන්න පුළුවන් විදියක් කියනවද..? මට තව විස්තර ටිකක් දැනගන්න පුළුවන් එතකොට. මම monster.com.sg, jobstreet.com.sg ජොබ්ස් වලට apply කරනවා දිගටම. ගොඩක් අය කියන්නේ අවොත් තමයි interviews වලට ලේසි කියල. ඔයාලා ලංකාවේ ඉන්දන්මද ජොබ්ස්...
  9. M

    Software Engineering Jobs in Singapore

    Thanks ma machn. ගොඩක් helpful.:shocked::lol::cool: මචං singapore වලද work කරන්නේ?
  10. M

    Software Engineering Jobs in Singapore

    කොල්ලනේ දැනට Singapore වල Software field එකේ වැඩ කරන අයගෙන් මට ලොකු හෙල්ප් එකක් ඕනේ. මම දැනට ලංකාවේ Software Engineer කෙනෙක් විදියට අවරුදු 4කට වඩා experience තියෙන කෙනෙක්. මේ අව්රුද්දෙ Singapore එන්න ප්ලෑන් කරනවා. දැනට ලංකාවේ ලොකු පිරිසක් එහෙ Software Engineers ලා විදියට වැඩ කරනවනේ. එළකිරියේ...