Software Engineering Jobs in Singapore

MalMalKumara

Member
Jan 30, 2018
10
1
0
කොල්ලනේ දැනට Singapore වල Software field එකේ වැඩ කරන අයගෙන් මට ලොකු හෙල්ප් එකක් ඕනේ. මම දැනට ලංකාවේ Software Engineer කෙනෙක් විදියට අවරුදු 4කට වඩා experience තියෙන කෙනෙක්. මේ අව්රුද්දෙ Singapore එන්න ප්ලෑන් කරනවා. දැනට ලංකාවේ ලොකු පිරිසක් එහෙ Software Engineers ලා විදියට වැඩ කරනවනේ. එළකිරියේ ඉන්න Singapore වල දැනට work කරන අයගෙන් විස්තර ටිකක් ඕනේ.

  • Job opportunities කොහොමද?
  • Salary scales,
  • Working visa හදාගන්නේ කොහොමද?
  • Life @ Singapore

මේවගේ details ටිකක් දන්න අය කියනවා නම් Singapore එන්න බලන් ඉන්න අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි. :D:D:):love:
 
  • Like
Reactions: EVC

shadowgmax

Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Job opportunities කොහොමද?
    Job nam thiyanawa machan ona tharam. uba sira porak nam ikkmanin Jobbak hoya ganna puluwan. Nathnam ithin 2 months thiyanwa ubata try karanna singapore onarrival tourist visa walin gihin. (1 month on arrival + 1 month extended) . habai samaharak un lankawe idan job set karagenama singa gihin job karanawa.

    Salary scales,
    Salary start wenne SGD 2,200 idan. eka samahara welwata depend wenne ubata company eken danna pass (visa) eka ahuwa thama. basic 2,200 idan 6,000 withara wenakam yanna puluwan mama danna widiyata ube experience walata.

    Working visa හදාගන්නේ කොහොමද?
    Uba interview goda dagathoth, company eken thama visa(pass) eka apply karanne. normally 1 year thama mulama denne . ekath depend wenne company eka apply karana widiyata thama

    Life @ Singapore
    Singa life eka nam easy ..eth tikak ganan. ubata accommodation walata SGD 250 idan set karanagana puluwan..habai 250 set wenne shared room thama. SGD 700 ta hoda single room ekak set kara ganna puluwan.. habai wasima seen eka thama ube yaluwan or lankawe un inna apartment ekak wage set karagena yana eka.. ethakota ubata meal walata yana wiyadama adu karaganna puluwan..anika lankwe widiyata kanna puluwan.
     
    • Like
    Reactions: kalhara96

    MalMalKumara

    Member
    Jan 30, 2018
    10
    1
    0
    මචං ගොඩක් තැන්ක්ස් ඔයා කිව්ව විස්තර වලට. :D:rofl::love:මට ඔයාව contact කරගන්න පුළුවන් විදියක් කියනවද..? මට තව විස්තර ටිකක් දැනගන්න පුළුවන් එතකොට. මම monster.com.sg, jobstreet.com.sg ජොබ්ස් වලට apply කරනවා දිගටම. ගොඩක් අය කියන්නේ අවොත් තමයි interviews වලට ලේසි කියල. ඔයාලා ලංකාවේ ඉන්දන්මද ජොබ්ස් set කරගත්තේ..? මොන වගේ companiesda එහෙම online interview කරලා chance හදලා දෙන්නේ..?:)
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මේකේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා මචන් සින්ගා වල වැඩ කරන, ඌ දැක්කොත් රිප්ලයි එකක් දායි.
    අපාර්ට්මන්ට් වල ගණන් තමයි සැර, විසිටින් වීසා ගිහින් උබ අදුරන එකෙක් ලග ඉන්න පුළුවන් නම් හොදයි නැත්තම් සැහෙන්න වියදමක් යයි උබට
     
    MalMalKumara

    Member
    Jan 30, 2018
    10
    1
    0
    මේකේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා මචන් සින්ගා වල වැඩ කරන, ඌ දැක්කොත් රිප්ලයි එකක් දායි.
    අපාර්ට්මන්ට් වල ගණන් තමයි සැර, විසිටින් වීසා ගිහින් උබ අදුරන එකෙක් ලග ඉන්න පුළුවන් නම් හොදයි නැත්තම් සැහෙන්න වියදමක් යයි උබට

    එල මචං..Thanks a lot. උබ කොහොමද singa ගැන දන්නේ.? එහෙ work කළාද මචං.?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    I saw a full thred abt singpur...

    By amila memeber... Search it... It was good full guide...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මචං ගොඩක් තැන්ක්ස් ඔයා කිව්ව විස්තර වලට. :D:rofl::love:මට ඔයාව contact කරගන්න පුළුවන් විදියක් කියනවද..? මට තව විස්තර ටිකක් දැනගන්න පුළුවන් එතකොට. මම monster.com.sg, jobstreet.com.sg ජොබ්ස් වලට apply කරනවා දිගටම. ගොඩක් අය කියන්නේ අවොත් තමයි interviews වලට ලේසි කියල. ඔයාලා ලංකාවේ ඉන්දන්මද ජොබ්ස් set කරගත්තේ..? මොන වගේ companiesda එහෙම online interview කරලා chance හදලා දෙන්නේ..?:)

    visit visa gihin ehe danna ekak laga nawathila walkin interviews walata yanna
    mehe idan poddak apply karalath balapan ehema setwunoth wade lesi labai
    nath nam uba job eken resign wela risk ekak aran yanna wenwa neh

    uba ehe gihin normal hitiyoth uyagena kaala shared place ekaka gaanak ithuru karaganna puluwan
    bonne nath nam thawath goda ganak ithuru wenawa
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මේකේ ඉන්න පරණ මෙම්බර් කෙනෙක් ඉන්නවා මචන් සින්ගා වල වැඩ කරන, ඌ දැක්කොත් රිප්ලයි එකක් දායි.
    අපාර්ට්මන්ට් වල ගණන් තමයි සැර, විසිටින් වීසා ගිහින් උබ අදුරන එකෙක් ලග ඉන්න පුළුවන් නම් හොදයි නැත්තම් සැහෙන්න වියදමක් යයි උබට

    විසිට් වීසා ගිහින් work කරාට අවුලක් නැද්ද බන්? :rolleyes:
     
    MalMalKumara

    Member
    Jan 30, 2018
    10
    1
    0
    visit visa gihin ehe danna ekak laga nawathila walkin interviews walata yanna
    mehe idan poddak apply karalath balapan ehema setwunoth wade lesi labai
    nath nam uba job eken resign wela risk ekak aran yanna wenwa neh

    uba ehe gihin normal hitiyoth uyagena kaala shared place ekaka gaanak ithuru karaganna puluwan
    bonne nath nam thawath goda ganak ithuru wenawa

    ගොඩක් තැන්ක්ස් මචෝ advice වලට.. :Dමෙහෙ ඉදන්ම දානවා මචං මේ ටිකේ. බැරි උනොත් ගිහින් හරි බලනවා..:yes: