"එයා මගේ යාලුවෙක් විතරයි අනේ... මට මගේම අය්ය කෙනෙක් වගේ ..........
ඔයා එහෙම හිතන්න එපා .....පව් සිද්ද වෙයි ......... මං දැන් කතා කරන්නෙත් නෑ... ම්ම් ඔයා නැති උනොත් මරෙනවා සත්තයි මගෙ පන... ..."
සතියකට පසු--->
"මටයි එයාටයි පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස් "
මම බලද්දි එකි මරෙන්න ලන් වෙලා වෙන එකෙක් පන...