උබේ තාත්තා පාරේ බල්ලේක් වගේ මරලා දැම්මොත් උඹ අනිත් මිනිස්සුන්ට ඒ වගේ උන දේවල් ගැන බල බල ඉන්නවද??? :no:
උබට පුලුවන් හැම විදිහකින්ම උබ උබේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් කරන්න උබ උත්සහ කරනවනේ... ටිකක් මානුෂියව හිතපන්... :yes:
මොකො මේකි දේශපාලනය කරපු කෙල්ලෙක් නෙමෙයි නේ හැම එකා වෙනුවෙන්ම උසාවි යන්න...