හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thamange ammalata thaththalata aanduwe merayo wedi thiyala marala nethi nisa hemoma weerayo wage Hirunikata baninawa. Thamnatath eedee kawada hari una dawasakata therey eeke thiyana duka. Thamnage marapu thaththa wenuwen katha karanna, hirunikata ayihiyak thiyanawa. katawath eeka ne kiyanna be.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    ayithiyak tiyenawa. no issue. but rate kramayak thiyenawa. anika letter 1 denna mokatada media? ai mechchara kal hitiye? eyath lawyer kenek neda?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මං කියන්නේ මෙයාගේ බොරු බයිලා ගැන...

    මෙයා මොනවද හලෝ දන්නේ අනිත් සාමාන්‍ය අයට වෙන දේවල් ගැන?

    මං ඇස් දෙකට දැකලා තියෙනවා මේ වගේ දේවල්. හිරුණිකාට ඕන නම් බොරු බයිලා ගහන්නේ නැතුව නීත්‍යනුකූලව පියවරක් ගන්න තිබුනා. මෙයා මධ්‍යයට පේන්න ලියුම් ගහන්නේ ඇතුලේ වෙන දෙයක් තියගෙන බං. ඔය ඇතුලේ කිසිදෙයක් නැතුව සටන් කරනවා නම් වැඩේ සාර්ථකයි.

    ටිකක් සැරට කියුවත් උඹේ කතාව හරි..
    එයා ඇයි හැම වෙලෙම දේශපාලනිකව මේ ගැන විසඳුමක් ඉල්ලන්නේ...හිරුණිකා LAW වල තරමක් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක්..එයාට මිනී මැරුම් යටතේ මේ නඩුව ගොනුකරලා.ගේම අදින්න පුලුවන්..ඇත්තටම ඒ දේ මානුෂීයයි.
    මේ ඉන්නවට වඩා ජනතාවක් එයා එක්ක ඉඳී..

    මෙහෙම හිතහන් මනුස්සයෙක් ඉන්නවා.එයාට ඇත්තටම ගොඩක් බඩ ගින්නේ ඉන්නේ.එයා ගාව සන්තකේටම තියෙන්නේ රු 20යි..මේ මනුස්සයා ඉස්සරහ තියෙනවා.බනිස් ගෙඩියක්.රු20 න් තමන්ගේ කුස ගින්න යහමින් හරි නිවා ගන්න පුළුවන්.ඒත් මේ මනුස්සයා දකිනවා ඒ ළඟම ඉන්නවා. Ticket විකුණන මනුස්සයෙක් මෙයා මෙහෙම හිතනවා.මම ගොඩක් කුස ගින්නේ ඉන්නේ ඒත් මම ඒ ගැන නොහිත ඒ මුදලින් මම Ticket එකක් ගන්නවා.ඇත්තටම මට ගොඩක් කුසගිනී.ඒ නිසා මට මේ Ticket එක ඇ‍ඳෙන්නම ඕන..
    ඉතින් දැන් මම ඇහුවොත් ඒ කරපු වැඩේ හරි ද කියලා..පිරිසක් කියයි..නැහැ..එහෙම හිතන්න එපා....දෙවියෝ විහින් එයාට ඒ Ticket එක ඇදෙයි කියලා.
    හිරුණිකා බඩ ගින්නේ කියලා නෙමෙයි මම කියන්නේ..ඒ කතාව කියවලා උඩ තියෙන Letter එක කියවල බලන්න..එතකොට යමක් ඔයාලට හිතෙයි...

    1cm දුරක් නම් පනින්න තියෙන්නේ..ඒ ඉවෙන්ට් එකට රු.කෝටි ගානක් වියදම් කරලා.කිලෝමීටර් 10ක විතර දුරක ඉඳන් ගැම්මක් අරන් පනින්න හැදුවොත් මොකද වෙන්නේ..අර පනින්න තියෙන 1cm වත් පැන ගන්නවත් බැරි වෙනවා..මචං...

    ඒත් ඒක මේ දේ එක්ක වරදවා හිතා ගන්න එපා.අපේ රටේ ක්‍රීඩකයෙක් හිටියා..අන්තර් ජාතික මැරතන් තරඟා වලියකදී ඔහුට කලින් ඔහු සමඟහිටි සියලු ක්‍රීඩකයන් තරඟය අවසන් කරා..ඒ කියන්නේ මොහු අන්තිමයා..ඒ වගේ උනාම සාමාන්‍යයෙන් අන්තිමයා ෂේප් එකේ මාරු වෙනවා..ඒත් ඔහු එහෙම කලේ නැහැ..ඔහු අන්තිමයා වුනත් ඒ අන්තිම වටය දක්වාම ඔහු දිව්වා.තරඟය නැරඹීමට පැමිණ සිටි සියලුම දෙනා ඒ වෙනුවෙන් ඔල්වරසන් දී,අත්පුඩි ගසා ඒ වෙනුවෙන් තමන් ගේ සතුට ප්‍රකාශ කරාලු..ජපානයේ 4,හරි 5 හරි වසරේ පොතක පාඩමක් තියෙනවලු."උත්සාහ වන්තයා" කියලා..ඒ තියෙන්නේ..මේ ආදරනීය ශ්‍රී ලාංකිකයා ගැන කතාවලු..වැලිවේරියේ දී පුපුරා ගිය බෝම්බයෙන්.රටට ඒ සම්පත අහිමී ගියත් ඔහු අමරණීයයි..

    Last edited:

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0

    මචං,
    මේ ලංකාවේ අසාධාරණකම් නිසා කොච්චර තාත්තලා දූවරුන්ට අහිමි වෙලා ඇද්ද? මෙයාට වඩා කොච්චර නින්දා අපහාස විදලා ඇද්ද? :eek::eek::eek:
    අඩුම ගානේ මෙයාට හිතාගන්නවත් බැරුව ඇති ඒ දේවල්. ඒ වගේ අසරණ කෙල්ලන්ට කියපු කතා මෙයාට කිව්වා නම් මෙයා එතනම කලන්තේ දානවා.:shocked::shocked::no::no:

    මෙයාගේ තාත්තට විතරයි අසාධාරණකම් උනේ. අනිත් මිනිස්සු තාත්තලා නෙමෙයිද? අනිත් මිනිස්සුන්ගේ නඩු නඩු නෙමෙයිද?:no::no::frown::frown::frown::frown::frown:
    මෙය නියම දියණියක් නම්, ප්‍රජතන්ත්‍රවාදයට හොදට ගරු කරනවා නම් මෙයා කරන්න ඕනා අසාධාරණකම් වලට මැරුණු හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම කතා කරන එක.
    :yes::yes::yes::yes::yes::yes::yes:
    මෙයා නිකන් බොරු බයිලා ගහලා, ප්‍රජාතන්ත්‍රවාදය ඉත්තෙක් කරගෙන මෙයාගෙ පළිය ගන්න යන්නේ....:)

    අනිත් හැම දුවෙකුටම ජනාධිපතිට ලියුම් ලියන්න පුලුවන්ද? ලියුව්වත් මහ රජා කියවයිද? මගේ එකම ප්‍රශ්නේ අනිත් හැම තාත්තා කෙනෙක් වෙනුවෙන් කතා කරන්න පුලුවන් දුව කවුද?
    :shocked::shocked:

    උබේ තාත්තා පාරේ බල්ලේක් වගේ මරලා දැම්මොත් උඹ අනිත් මිනිස්සුන්ට ඒ වගේ උන දේවල් ගැන බල බල ඉන්නවද??? :no:

    උබට පුලුවන් හැම විදිහකින්ම උබ උබේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් කරන්න උබ උත්සහ කරනවනේ... ටිකක් මානුෂියව හිතපන්... :yes:
    මොකො මේකි දේශපාලනය කරපු කෙල්ලෙක් නෙමෙයි නේ හැම එකා වෙනුවෙන්ම උසාවි යන්න.. ඒකිට තියන බලය අනුව ඒකි ක්‍රියාත්මක වෙනවා... :yes:

    සැර වැඩිද මන්දා කිව්ව විදිහ.. හිත රිදුනා නම් සමාවෙයන්... :)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    උබේ තාත්තා පාරේ බල්ලේක් වගේ මරලා දැම්මොත් උඹ අනිත් මිනිස්සුන්ට ඒ වගේ උන දේවල් ගැන බල බල ඉන්නවද??? :no:

    උබට පුලුවන් හැම විදිහකින්ම උබ උබේ තාත්තා වෙනුවෙන් සාධාරණයක් කරන්න උබ උත්සහ කරනවනේ... ටිකක් මානුෂියව හිතපන්... :yes:
    මොකො මේකි දේශපාලනය කරපු කෙල්ලෙක් නෙමෙයි නේ හැම එකා වෙනුවෙන්ම උසාවි යන්න.. ඒකිට තියන බලය අනුව ඒකි ක්‍රියාත්මක වෙනවා... :yes:

    සැර වැඩිද මන්දා කිව්ව විදිහ.. හිත රිදුනා නම් සමාවෙයන්... :)

    මම පෞද්ගලිකව ගන්නේ නෑ මචං, මම කියන්නෙ උබලා දකින දේ ගැන නෙමෙයි.උබට කලින් පෝස්ට් එක බලපන්. ඒකේ තියෙනවා උදාහරණ සමග. ලංකාවේ නීතිය තියෙනවා නම් මොකටද දේශපාලනය? වැඩකාරයෙක් නම් ගේම ලස්සනට ප්ලේ කරන්න පුලුවන්.

    ඔය ලියුම ලියන්නේ නිකන්ම නෙමෙයි සහෝදරයා. ඔතන ප්‍රසිද්ධිය, දේශපාලනය, මානසික අල්ලස,පළිගැනීම වගේ දේවල් ගොඩක් තියෙනවා. හිරුනිකාගේ තාත්තට අසාධාරණයක් උනා නම් නීතීය ඉස්සරහ ඒකට උත්තර තියෙනවා.
     
    hmmm.. ane mandaa bn.. eka ekkenaata me parshne eka eka widihata dakiya haki..bt tatta nati una kenaa tamaa amaaruwaa danne.... ea nisa ekata api argue karalaa wadak naaa....