මගෙ සල්ලි වලින් වියදම් කලේ, ඒකයි ටිකක් හරි හිත හදාගෙන ඉන්නේ..අම්මලගේ සල්ලි උනා නම් මන් මටම සමාව දෙන්නෙ නැහැ.:(:(
මේ ත්‍රේඩ් එක නිසා මට එයා මතක් උනේ.ඒත් කවදාවත් මන් එයා ගැන අයෙත් හිතන්නේ නැහැ.හැමෝටම දැන ගන්නයි කියන්න හිතුනේ.he loves me soooo much... so i need nothing else....:):):):):)