මචං power එනවද check කරගනින් ඉස්සෙල්ලාම multi meter එකකින්.. power එනවා නම් හෝන් එක ඇතුලේ magnet එක හිර වෙලා වෙන්න පුළුවන්. ඒකට හෝන් එකේම තිඑනවා පොඩි nut එකක්, එක හෙමිට බුරුල් කරන ගමන් හෝන් එක ගහපන්. nut එක ගානට තද හෝ බුරුල් උනාම හෝන් එක වදී වෙඩි වගේ ;)
එහෙමත් වැඩ නැත්තන් ඉතිං බඩු ෆක්...