Recent content by manojdhrma

  1. manojdhrma

    SLT Fibre Voice Call Forwarding

    මේ කතාවෙත් ඇත්තක් නැත්තෙ නෑ. මම දාලත් නැතුව නිකම්ම tune එකක් ඇඩ් වෙලා SLT එකේ. උන්ට කතා කරල අයින් කරන්න කිව්ව දැන් මාස ගාණක් වෙනව මුකුත් අයින් කරල නෑ. මේ කිව්වත් වගේ call forwarding දැම්මට ආයෙ අයින් කරන්න දෙන එකක් නැති වෙයිද දන්නෙ නෑ...
  2. manojdhrma

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    ලක්ෂ එක හමාරක් හම්බ වෙනව කියමු. ඒකෙන් 50,000 ක් වත් ඉතුරු කලා කියමු. ඒ ඉතිරිය ගන්න හිතන් ඉන්න හොඳ මට්ටමේ වාහනයක මිල එක්ක බලල තව කොච්චර 50,000 ඒවා ඕනෙද බැලුවොත් කන්න වෙන කට්ට හිතාගන්න පුලුවන්. ඒකත් හරි කියමුකො. ලක්ෂ එක හමාර කියන එක දැන් අර මොකද්ද ටින් බෙලෙක්කයක් එක්ක බදු වදින්න තියෙන අවම සීමාව...
  3. manojdhrma

    SLT Fibre Voice Call Forwarding

    SLT Voice call වලට අපිට Call Forwarding දෙන්න පුලුවන්නෙ වෙන නොම්මරයකට. ප්‍රශ්නය තමයි.... Fibre තියෙන අයට Phone line එක එන්නෙත් Fibre හරහාම නිසා Fibre ONT එක ( router එක ) off කරල තිබුණොත් call forwarding වැඩ කරන් නැද්ද? නැත්තං ONT එක කොහොම කලත් දිගටම on එකේම තියන්න ඕනෙද‍ call forwarding වැඩ...
  4. manojdhrma

    මොඩම ෆිල්ම් එක මම බලපු - The War of Worlds (2025)

    ඔයිට වඩා 2005 ආපු ස්ටීවන් ස්පීල්බර්ග් ගෙ War of the Worlds ෆිල්ම් එක තාමත් හොඳයි
  5. manojdhrma

    Coralstar Combo TV Box ???

    ඔව්. Same brand
  6. manojdhrma

    Coralstar Combo TV Box ???

    කිසිම අවුලක් නෑ දැනටත් පාවිච්චි කරනව. බටපොල ඇන්ටනාව බූස්ටර් එකත් එක්ක බලනව නම් පින්තූර හොඳටම පැහැදිලියි. හොඳ කොලිටියක් තියෙනව.
  7. manojdhrma

    Stranger Things’ rumored Episode 9 is said to be releasing tomorrow… 👀

    The possibility is, only it could be a behind the scene or a documentary or similar special episode. Not related to the series story. So don't be fooled. If you find some random post like this... it is absolutely a fake news. Even after a popular series ends, the publicity continues. The...
  8. manojdhrma

    ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

    ඇනටෝලි සෑහෙන්න ජනප්‍රිය වුනේ ඔය වීඩියෝ වලින්. හැබැයි ඒවායින් සමහර ඒවා ඇරෙන්න වැඩිම ප්‍රමාණයක් තියෙන්නෙ රගපෑමක්. බර උස්සන එක විතරක් නෙමෙයි. හැමෝගෙම හැසිරීම හොඳට බැලුවොත් රගපෑමක් කියන එක තේරුම්ගන්න පුලුවන්. නමුත් ඇනටෝලි ශක්තිමත් කියන එක බොරුවක් නෙමෙයි. එයා රෙකෝඩ් පවා තියල තියෙනව. සමහර බොඩි...
  9. manojdhrma

    SLT Fiber & Phone Line

    මේක නම් ඇත්තටම වෙයි තමයි. SLT ලාගෙ මාර හංගන වැඩ තියෙනව. ඩේටා ගැන කතා කරද්දිම පේනවනෙ මොන තරම් හිඟන වැඩද තියෙන්නෙ කියල. තාම සේරම අයින් කරල නෑ ඒත් කාලයත් එක්ක ඒක තමයි වෙන්නෙ. කොහොමත් හොඳට බලන්න Fiber වැඩියෙන් ගත්ත ප්‍රදේශයක් අරන්, සේරම කොපර් ලයින් අයින් කරල ඇති තව දුරටත් ඕනෙ නැති නිසා. ------...
  10. manojdhrma

    SLT Fiber & Phone Line

    දැන් සියලු කොපර් ලයින් ඉවත් කරගෙන යන නිසාත්, SLT Fiber සම්බන්ධතාවලට මුල් තැන දෙන නිසාත් පරණ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනව කියල දන්නවනෙ. ඒ කියන්නෙ ඉස්සර ADSL තියෙද්දි Data සහ Phone කියන දෙක split කරල අරගන්න පුලුවන්කම තිබුණ. එතකොට රවුටර් එක ඕෆ් වුනත් Phone line එක වැඩ කරනව. දැන් Fiber...
  11. manojdhrma

    කේබල් එක කැඩුණ වෙලාවෙ

    ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත්...
  12. manojdhrma

    Laravel Help

    Laravel Frontend වලට Livewire තමයි ලේසියෙන්ම හසුරුවන්න හොඳ. Livewire වල ගොඩක්ම server side rendering තමයි වෙන්නෙ. ඒ නිසා php එක්කම development යන්න ලේසියි javascript අඩුවෙන් යන්න පුලුවන්. හැබැයි frontend interactivity එක ගොඩක් බලාපොරොත්තු වෙනව නම් වඩාත් හොඳ Vue. ඒ කියන්නෙ Vue වල ගොඩක්ම client...
  13. manojdhrma

    mac use කරන අය පොඩ්ඩක් එන්න

    MacOS Automatic Updates නවත්තන්න
  14. manojdhrma

    ලාබෙට ගන්න තියෙන හොඳ SSD මොනවද?

    අත්දැකීමෙන් කියන්න තියෙන්නෙ, ලාබෙට ගන්න SSD එකක් තියෙනව නම් ඒක හොඳ එකක් කියල කියන්න අමාරුයි. ලාබෙට ගන්න හේතුව තේරුම් ගන්න පුළුවන්. හොඳ ඒවා පට්ට ගණම්. ඒත් පුළුවන් නම්... ටිකක් හරි හොඳ එකක් ගන්න බලන්න නැත්තං දීර්ඝ කාලීනව වියදම් ඩබල් වෙයි තව එකක් ගන්න තැනට ඇවිත්. ඒත් ලොකු දේකට නෙවෙයි නම් මේ වෙලාවෙ...