'' බුදුන් උපන් ජන්බුද්වීපය ''
මේ Thread එකේ කරුණු දක්වල තියෙන අයගෙන්,
කොටසක් තොරතුරු නොදැන කතා කරයි - අදහස් නොදැක්වීම වඩා හොඳය.
ඇතැමෙක් දන්නා තරමින් කතා කරයි - සාපේක්ෂව බුද්ධිමත්ය (නොදන්නා කරුණු නොකියන තරමට)
තවත් අයෙක් ඔහේ තර්ක කිරීමට, අනෙත් අයගේ වැරදි සොයයි - මෝඩ උත්සාහයක යෙදෙයි...